21 වන සියවසට ගැලපෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය මාලාව කෙසේ සකස් විය යුතුද?

The twelve 21st Century skills are: Critical thinking Creativity Collaboration Communication Information literacy Media literacy Technology literacy Flexibility Leadership Initiative Productivity Social skills 1. විවේචනාත්මක චින්තනය 2. නිර්මානශීලී බව 3. සාමූහිකබව 4. සන්නිවේදනය 5. තොරතුරු සන්නිවේදන සාක්ෂරතාවය 6.මාධ්‍ය සාක්ෂරතාවය 7.තාක්ෂණ සාක්ෂරතාවය 8.නම්‍යශීලීබව 9. නායකත්වය 10.මුලපිරීම 11. ඵලදායීබව 12. සමාජ කුසලතා මෙම 21 වන සියවසට ගැලපෙන කුසලතා සහ අධ්‍යාපනයේ නව අරමුණු 6 ට ගැලපෙන අයුරින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය මාලාව සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ කතිකාවතක් ඇතිකර ගැනීම මෙහි අරමුණයි. 1. තිරසාර ජාතික සංවර්ධනය සදහා ක්‍රියාකාරී දායකයෙක් 2. සපලදායී හා කාර්යක්ෂම පුරවැසියෙක් 3. ව්‍යවසායකයෙක් හා ව්‍යවසායක මනසක් ඇති පුද්ගලයෙක් 4. දේශප්‍රේමී පුරවැසියෙක් 5. හොඳ මනුෂ්‍යයෙක් 6. ප්‍රීතිමත් පවුලක සාමාජිකයෙක්